ලංකාවේ අතිසාර්ථකම සහ තාක්ෂණිකම ගණිත පන්තිය සමඟ එක්වී ඔබේ ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න.
පදනමේ සිට විෂය නිර්දේශය අවසානය දක්වා ඉතාමත් සරලව සහ ගැඹුරින් සාකච්ඡා කෙරේ.
තව බලන්නසියලුම විෂය කරුණු මුල සිට සරලව තර්කානුකූලව සාකච්ඡා කිරීම.
පසුගිය විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න පත්‍ර ක්‍රමවත්ව විසඳීම.
සෑම පරීක්ෂණයකින්ම පසු ශිෂ්‍යයාගේ මට්ටම විද්‍යානුකූලව විශ්ලේෂණය කිරීම.
නිවැරදි මගපෙන්වීම තුළින් උසස් පෙළ ඉහළම සාමාර්ථයක් කරා මෙහෙයවීම.
B.Sc. Engineering (UG)
සංකීර්ණ ගණිත ගැටලු ඉතාමත් සරල තර්ක මගින් විසඳන ආකාරය මෙන්ම, විභාගයේදී කාලය කළමනාකරණය කරමින් උපරිම ලකුණු ලබාගන්නා රහස් ක්‍රමවේදයන් දරුවන්ට හුරු කරවීම අපගේ මූලික අරමුණයි.
සෑම ඒකක පරීක්ෂණයකින්ම පසු දරුවා ලබාගත් ලකුණු සහ දිස්ත්‍රික් මට්ටම ලබාදේ.
දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවා ගැනීමට අවශ්‍ය විශේෂ මගපෙන්වීම් ලබාදීම.
දෙමාපියන්ට දරුවාගේ ප්‍රගතිය ඕනෑම වෙලාවක පරීක්ෂා කිරීමේ හැකියාව.